ජිවිත රක්ෂණය යනු කුමක්ද?
රක්ෂණය යන සංකල්පය මුලින්ම ආරම්භ වුනා යැයි සැලකෙන්නේ චීනයේ යැංෂි ගංගාව අවට ප්‍රදේශයේ භාණ්ඩ ගංගාව හරහා එහා මෙහා ගෙන ගිය වෙළඳුන් අතරයි. එක බොට්ටුවක එක වෙළෙන්දෙකුගේ භාණ්ඩ රැගෙන යාමෙන් එම බොට්ටුව විනාශ වුවහොත් සියළු දේපල එකවර විනාශ වේ. ඒ අනුව ඔවුන් කරන ලද්දේ තම භාණ්ඩ වෙනත් වෙළඳුන් 100 දෙනෙක් සමඟ එකතු වී බොට්ටු 100ක ප්‍රවාහනය කිරීමයි. එහිදී එක් බොට්ටුවක් විනාශ වුවත් එක් වෙළන්දෙකුට පාඩු වුයේ සීයට 1ක් පමණී. රක්ෂණයේ සංකල්පය මෙයයි. අපට වැදගත් වන්නේ සංකල්පය නොව නමුත් රක්ෂණයෙන් අපට ඇති ප්‍රයෝජනයි.ජිවිත රක්ෂණයේ ප්‍රයෝජන මොනවාද?
රක්ෂණයේ ප්‍රධාන ප්‍රයෝජනය වන්නේ යම් හානීයක් වන අවස්ථාවක එනම් නිවසේ ආදායම උපයන්නා මිය ගිය අවස්ථාවක තම පවුලේ අයව රැකබලා ගැනීමට ප්‍රමාණවත් මුදලක් සැපයීමයි. පහත පිංතුරය බලන්න.
ඔබ මිය ගිය විටත් ජිවත් වන විටත් පවුලේ අය
සතුටින් සිටීම ඔබගේ ප්‍රර්ථනයයි. ගැටලුව වන්නේ ඔබගේ පවුලේ ආදයමට සරිලන මුදලක් ඔබ
මිය ගිය පසුත් පවුලේ අයට ලැබෙන්න සලස්වන්නේ කොහොමද? එය දැන ගැනීමට මට කථා කරන්න.
මම තිළිණ අන්ද්‍රාදි මගේ අංකය +94 778622765. ඔබට අවශ්‍ය නිවැරදි මුල්‍ය සැලසුමක්.
