සිකුරාදා පෝයක් වැටුනම, දවස් 3ක් ගෙදර ඉන්න ලැබුනම දැනුනු සතුට මතකද? දැන් අපි මාස එකාහ මාරකට වඩා ගෙදර.................... හැබැයි මේ නිවාඩුව නම් කොච්චර දිග වුනත් සතුට අඩුයි නේද? දැන් පොඩ්ඩක් නිවාඩුවට හුරු වේගන නේද එන්නේ. ලැබුන නිවාඩුව සාමාන්‍ය ජීවිතේ බවට හැරීගෙන එනවා වගේ නේද? නමුත් සහොදරවරුනි අපි පරිස්සම් වෙමු නේද?
අපේ උද්යෝගය අඩු වෙයිද? අපි එසේ නොවන්නට වග බලාගමු නේද? මෙහෙම හිතන්න හමුදා සෙබලෙක් යුද්දේ නැති කාලේ එයාගේ ආයුධ වලට මළකඩ කන්න දුන්නොත් මොකද වෙන්නේ? ඒ කාලේ සොල්වැදාදුවෙකුට වැදගත්ම ආයුධය වුනේ තමන්ගේ කඩුවයි. හැබැයි ගැටලුව වුනේ යුද්දේ නැති කාලේ මේ කඩුව මුවහත්ව තබා ගැනීම සහ රැක ගැනීමයි. කඩුව මළ කන්න දුන්නොත් යුධ සමය එන විට මේ සෙබලා දුර්වල වෙනවා. ආයුධ වලට අමතරව තමන්ගේ ෆිසිකල් ෆට්නස් ඒ අය දිගටම පවත්වා ගත යුතුව තිබුනා. එහෙම හිටපු සොල්දාදුවෝ ලොකු ලොකු පදකම් වගේම ජිවිතේ දින්නා. ඇත්තම කියනවා නම් අමරණීය වුනා.
අපිටත් අද රිලැක්ස් එකේ ඉන්න අයවස්ථාවක් තියෙනවා. අපේ අයුධ ටිකත් අපි පැත්තකින් තියලා තියනවාද? මේ ලැබුනු අතිවිශේෂ කාලය අපි ගත කරන්න ඔනා කොහොමද? දැන් අවුරුදුත් ඉවරයි නේ. දවස නිකම්ම ගත වෙන්න අරිනවාද? අපිත් අර උදාහරණයේ සොල්දාදුවෝ වගේ නේද? නිවාඩු කාලෙත් අපේ ආයුධ ටික හොදට පොලිෂ් කරල තියනවාද? අපේ ෆිසිකල් ෆිට්නස් ගැන හිතන්නේ?
අපි බලමු කාලය ඵලදායි විදියට ගත කරන්නේ කොහොමද කියලා. මම හැම තිස්සේම කථා කරන සමීකරණයක් තියෙනවා. ඒ තමයි P x P x P = P
පොරොස්පෙක්ටින් ,ප්‍රසන්ටේෂන්, පර්සිස්ටන්ස් සමානයි පර්ෆේක්ෂන්. ඒ කියන්නේ පොරොස්පෙක්ටින් ,ප්‍රසන්ටේෂන්, පර්සිස්ටන්ස් හරියට කළොත් ඔයාලා පර්ෆෙක්ට් වෙනවා නැත්නම් සම්පුර්ණ වෙනවා. අපි මේ ගත කරන කාලය තුළ අපට වැදගත්ම
කාරණය වන්නේ පර්සිස්ටන්ස් තියා ගැනීමයි. පර්සිස්ටන්ස කියන්නේ නොනවතින සුළු බව, දිගටම යමක් කිරීමේ හැකියාව, නොනවත්වා ගමන් කිරීමයි. එහෙම බලනකොට මේ මුළු ආර්ටික්ල් එකම පර්සිස්ටන්ස් වලට වැටෙනවා. පශ්චාත් යුධ සමයේත් සොල්දාදුවා සොල්දාදුවමයි. එසේ නම් රක්ෂණ නියෝජිතයාත් රක්ෂණ නියෝජිතයාමයි. අපේ ජිවිතත් රැකගෙන අන් අයගේ ජිවිතත් රැකීම අපේ වගකීමයි. අපේ පර්සිස්ටන්සි රැක ගන්න අපිට මේ නිදහස් කාලය කාරණා දෙකකට යොදා ගන්න පුළුවන්.
ඒ තමයි පරසන්ටේෂන් ප්‍රැක්ටිස් කිරීම. අපිට නිදහසේ ගත කරන කාලයේදී සලයිඩ් ෂෝ නිර්මාණය කිරීම, විවිධ පරසන්ටේෂන් නිර්මාණය කිරීම වැනි වඩා ප්‍රයෝජනවත් කර්යයන් සඳහා යොදා ගත හැකියි. විවිධ වෘත්තිකයන්ට අපි රක්ෂණය ප්‍රසන්ට් කරන්නේ කොහොමද? කියලා හිතලා බැලුවද? ලොයර් කෙනෙක්ට? ඩොක්ටර් කෙනෙක්ට ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න බලමුද?
පොරොස්පෙක්ටින් කරන්න පුළුවන්ද? ඔව් යම් තත්වයන් අපිට හදා ගන්න පුළුවන්. මේ ලොකේ සීමා දා ගන්නේ අපි අපිටමයි. ඒවා බිදින්නත් පුළුවන් අපිටමයි. කොවිඩ් නිසා බැරි දේවල් කොවිඩ් නිසාම පුුළුවන් වෙන්න ඉඩ තියෙනවා. හිතලා බලන්න ඒ ගැන. කොහොම වෙතත් රිලේෂන්ශිප් එක බිල්ඩ් කරන්න මේක හොද කාලයක්. කොවිඩ් වලන් වැලකෙන්න ගන්න පුළුවන් ප්‍රයෝගික දේවල් ටිකක් හොයා ගන්න. ඒ ගැන කලයන්ට්ට කථා කරන්න. වාරික සහන ගැන කථා කරන්න.
ඔය කාරණා දෙක හරියට කරොත් ඔයාලාගේ පර්සිස්ටන්ස් හරි. පී තුනම හරි කියන්නේ හතර වෙනි පී එක පර්ෆේක්ෂන් නිකම් ම ඇවිල්ලා ඔයාලා සුපිරි අලෙවි කරුවෙක් වෙලා.
මේ කලේ ලයිෆ් චෙන්ජ් එකක් ගන්න යොදා ගන්න. ජිවිතේ පිලිවෙලක් තිබුනේ නැත්නම් මෙන්න අවස්ථාව, මේ ලොතරැයිය මඟ ඇර ගන්න එපා. වැඩ නැතිව පඩි ලැබී ඇත. නමුත් කාලය අපතේ යවන්න එපා. මේ මාස 2කේ වැඩ අල්ලන්න දැන්ම ලැස්ති වෙන්න.
ඔබට ජය 1! පර්සිස්ටන්ස් පවත්වාගැනීම ගැන ගැඹුරු ලිපියක් ඔනා නම් කමෙන්ට් කරන්න.

මේ P හතර මොනාද ?