පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. දැන් ඒන්නේ ඔයා ශක්තිමත්ව ඉන්න ඔනා කාලේ.පොදුවේ අපි දකින දේ තමයි, මේ වයස වෙනකොට විවිධ ගැටලු ඒනවා. හැමෝම දන්න දෙයක් තමයි 40 ඇදිරිය කියන රෝගය. වයස 40 පහු වෙනකොට ඇස් පෙනීම දුර්වල වෙනවා. මම කියන්නේ නෑ මේ ඔයාලා ලෙඩ වෙලා අසනීප වෙනවා කියලා. නමුත් වෛද්‍ය මතය තමයි මේ කාලේ වෙනකොට අපි පරිස්සම් වෙන්න ඔනා කියන ඒක. කරන්න පුළුවන් හොදම සෞඛ්‍ය පුරුදුු තමයි, සීනි අඩුවෙන් කන ඒක, ලුණු අඩුවෙන් කන ඒක. කරන්න පුළුවන් තවත් වැදගත් දෙයක් තමයි ව්‍යයාම කරන ඒක. නිරෝගි සෞඛ්‍ය සම්පන්න දිවියකට මේ දේවල් කරන්න.
මේ වයසට ඒනවත් ඒක්කම ඔයාට වැඩිවන සෞඛ්‍ය වියදමට මුහුණදෙන්න වෙනවා. විශාල ආදයමක් ලබන ඔයාට මේක ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් ඔයාගේ පොකට් ඒකෙන නොයා ඒ්ක රක්ෂණ ආයතනයක් හරහා ගෙවන්න සලස් වන්න පුළුවන්.
උදාහරණයකට අපි අජිත් රෝහන කියන මහත්මයාව ගමු. අජිත් මහත්තයාට 40යි. ඒයාට ඉන්නවා වයස 38ක බිරිඳක් සහ දරුවෝ 4 දෙනෙක්. දැන් අපි මේයාට මම ඉහත කියපු සෞඛ්‍ය රක්ෂණයක් දෙමු.
මේයාට රුපියල් මිලියනයක සෞඛ්‍ය ආවරණයක් ලබා දෙනවා. ඒ කියන්නේ එම වසර තුළ රොහල් ගතවීමක් හෝ කීපයක් සිදුවුනොත් ඔහුට රුපියල් මිලියනයක් දක්වා රෝහල් බිල ගෙවනු ලබනවා. එම ආවරණය එයාගේ බරිඳටත් දරුවන් 4 දෙනාටත් අපි ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 4ක රෝහල් බිල් ආවරණයක් එයාට ලැබෙනවා. එයට අමතරව සෞඛ්‍ය පරික්ෂණ සඳහා මුදල්, දන්ත ප්‍රතිකාර සඳහා, ඇස් කණ්නාඩි සඳහා හා ෆාමසි වියදම් සඳහාත් මුදල් ගෙවනු ලබනවා.
මේ සඳහා මේ අජිත් රෝහණ මහතා මසකට ගෙවනු ලබන්රුනේ රු 23577කි. ඒ අනුව වසර 30 සඳහා මෙම මහතා මිලියන 8.4 ක් ආයතනයට ගෙවනු ලබයි. ඒ වෙනුවන් සමාගම රුපියල් මිලියන 4ක වාර්ෂික අවරණයක් ලබා දෙනු ලබයි. නමුත් පුදුම කාරනය නම් මේ අවුරුදු 30 අවසානයේ ඔබට වසර 70ක් වන විට මිලියන 13ක් ඔබේ අතට ලබා දීමයි. රුපියල් 5000ක වටිනාකම දැනුනු මේ යුගයේ මිලියන 13ක් ඉතාමත් වටිනා මුදලක් නොවේද? මෙම තොරතුරු පාලිත දත්ත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඔබගේ පුද්ගලික මාසික වාරිකය වෙනස් විය හැක. ඔබටම සුවිශේෂී සැලැස්මක් අවශ්‍ය නම් මා හට ඇමතුමක් ලබා දෙන්න. 0778622765. (මෙම තොරතුරු බෙදා ගන්නා විට කාරුණිකව මගේ නම ඇතුලත් කරන්න. මෙම බෝලෝග් අඩවියට සියලුම හිමිකම් ලැබී ඇති අතර බුද්ධිමය පනත යටතේ අයිතිය තහවුරු කර ඇත.)
which Insurance company you working for ?
ReplyDeleteSoftlogic life
ReplyDelete